ඉතා දුශ්කරතා මැද පවත්වාගෙන යන විහාරස්ථානයකි.යුද්ධයෙන් අවතැන් වූවන් නැවත් පදිංචි කිරිමේ ව්‍යාපෘතිය යටතේ 2013 වසරේ පවුල් 56 පමණක් පදිංචිව සිටි කැලෑ බෝගස්වැව ගම මූලික කරගෙන ගම්මාන 5 කින් යුත් නව ජනාවාසයක් ආරම්භ කරන ලදි.එහි දෙවන ගම්මානය වන බෝගස්වැව 02 ගම තුල පිහිටා ඇති වසර 1700 පමණ පැරණි බෝධීන් වහන්සේ නමක් කේන්ද්‍ර කොටගෙන ඇරැඹි ශ්‍රී සාලවන උද්‍යාරාමයේ දැනට පවතින ප්‍රධානතම අඩුපාඩුව වන බුදු මැදුර සහ දන් සලාව සඳහා ඇස්තමේන්තු ගත මුලු මුදල රු. 1200000 කි.(ලක්ෂ 12) කලුගල්,වැලි සහ දැව මෙම ප්‍රදේශයෙන්ම සපයා ගත හැකි අතර ශ්‍රම දායකත්වය උපරිමයෙන් ලබා දිය හැක එහෙත්,


  • අඩි 10 ප්‍රමාණයේ සෙවිලි තහඩු 110 

  • සිමෙන්ති මලු 75 ක් 

  • මිලිමීටර් 12 කම්බි 220 ක් 


ඇතුළු සම්පත් විශාල ප්‍රමාණයක් අපට මේ මොහොතේ සපයා ගත යුතුව ඇත.ඉතා දුෂ්කර ප්‍රදේසක අපමණ අගහිගකම් මැද ජීවත් වෙන දුප්පත් දායකයන් හට පමණක් නිම කර ගත නොහැකි උතුම් අරමුණ පන්සලේ බුදු මැදුර සහ දන් සාලාවේ වැඩ අවසන් කරගැනීමට ඔබගේ ගෞරවනීය සහයෝගීත්වය අපේක්ෂා කරන්නේමු.

අපට අමතන්න,

                         0721516175                                                                 0767516175                           


ශ්‍රී සුගත සාසනෝදය මූලික පිරිවෙන,පිරප්පන් මඩුව ,බෝගස්වැව 02,වව්නියාව දකුණ, වව්නියාව

2 Comment

  1. අපේ හාමුදුරුවනේ අපිත් ආසයි උදව් කරන්න,අපිට තව තොරතුරු එවන්න

  2. අපේ හාමුදුරුවනේ අපිත් ආසයි උදව් කරන්න,අපිට තව තොරතුරු එවන්න

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ශ්‍රී සුගත සාසනෝදය මූලික පිරිවෙන පිරප්පන් මඩුව බෝගස්වැව 02 වව්නියාව දකුණ . Powered by Blogger.